Binance Red Packets
මේ Binance Red Packets කියන්නේ අපිට cryptocurrency තවත් අය එක්ක බෙදා ගන්න පුළුවන් සරල සහ ආකර්ශනීය ආකාරයක්. ගෙවීමක්, තෑග්ගක්, සැමරුමක්, යම් කිසි පුදුම කිරීමක් වගේ දේවල් වලට අපිට මේ Red Packets බෙදාගන්න පුළුවන්.
Binance Red Packets යනු,
Red Packets කියන්නේ, Binance මගින් Binance භාවිතා කරන අපිට ලබා දීලා තියෙන යම් කිසි cryptocurrency ගණනක් පහසුවෙන් අන් අය සමග digital packets ආකාරයෙන් බෙදාගන්න හැකි ක්‍රමයක්. අපිට මේ Red Packets සමාජ මාධ්‍යජාලා, Messaging apps, Emails වැනි ක්‍රම ඔස්සේ Links හෝ Red packet codes මගින් අන් අය සමග බෙදාගැනීමට හැකියි. Red Packets ලබන්නාට කිසිම අපහසුවකින් තොරව මේ Red Packets claim කළ හැකි අතර claim කල විගසම තමන්ගේ Binance account එකට ලැබුනු cryptocurrency ප්‍රමාණය එකතුවේ.
Binance Red Packets ආකාර:
1. Fixed Red Packets
- සියලුම Red Packets ලබන්නන් අතර සමානව cryptocurrency ප්‍රමාණය බෙදී යයි.
- උදාහරණයක් විදිහට, BNB 1 ක් අඩංගු Red Packet එකක් 10 දෙනෙක් අතර බෙදා දුන්නොත් 10 දෙනාටම BNB 0.1 බැගින් හිමිවේ.
2. Random Red Packets
- Red packets ලබන්නන් අතර අසමානව cryptocurrency ප්‍රමාණය බෙදී යයි.
- උදාහරණයක් විදිහට, BNB 1 ක් අඩංගු Red Packet එකක් 10 දෙනෙක් අතර බෙදා දුන්නොත් 10 දෙනාට විවිධ ප්‍රමාණයෙන් cryptocurrency ප්‍රමාණය බෙදී යයි.
Red Packets claim කරන්නේ කොහොමද?
- Red packet එක තියෙන්නේ code එකක් විදිහට නම් මේ පියවර අනුගමනය කරන්න.
![]() |
පියවර 2: Pay button එක click කරන්න. |
![]() |
පියවර 3: Red packet button එක click කරන්න. |
![]() |
පියවර 4: මුලින්ම Receive click කර, enter red packet code කියන තැනට code එක දී claim කරන්න. |
.png)




