ඔයා Trading කරලා සල්ලි හොයන්න කැමති Job එකක් කරන කෙනෙක්නම්, තාමත් පාසල් යන කෙනෙක්නම්, විභාගෙට පාඩම් කරන කෙනෙක්නම්, කැම්පස් යන ගමන් දවසේ වියදමට කීයක් හරි හොයාගන්න කැමති කෙනෙක් නම්, එහෙමත් නැත්නම් trading වලට අලුතින්ම ආපු කෙනෙක්නම්, ඔයා මේක අනිවාරෙන්ම කියවිය යුතු post එකක්.
100% නොමිලේ signals දෙන group එකක්?
ඔව්!
ඔයා Job එකක් කරන හැබැයි trading ගැන දන්න, ආසාවෙන් ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ market එක analyze කරලා හරි වෙලාවට entry අරගෙන trade දාගන්න වෙලාවක් නැති එක නේද?
ඔයා තාමත් පාසල් යන හැබැයි trading ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න, දැනටමත් demo trading කරන කෙනෙක් විදිහට ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ පාසල් වැඩත් එක්ක trading ගැන බලන්න වෙලාවක් නැති එක නේද?
ඔයා කලින් ඉදන් trade කරපු ඒත් දැන් විභාග වැඩ නිසා trading කරන එක නවත්තලා ඉන්න, ඒත් trade එකක් දාලා පාඩම් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ analyze කරන්න යන වෙලාව නිසා පාඩම් කරන්න බැරි වෙයි කියලා හිතෙන එක නේද?
ඔයා campus යන කෙනෙක් විදිහට ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගෙදර අයට බරක් නොවී දවසේ වියදමට කීයක් හරි හොයාගන්න හිතුවත් assignment නිසා ඒකට වෙලාවක් නැති එක නේද?
යාළුවො, අදුරන අය trading කරනවා දැකලා trade කරන්න පටන් අරගෙන කිසිම දෙයක් දන්නෙ නැතුව අතරමං වෙලා ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ හරියට ඉගෙනගෙන trading කරන්න පටන් ගන්න එක නේද?
මේ හැම ප්‍රශ්නෙකටම එක උත්තරයක් හම්බුනොත්?
උත්තරේ තමයි ඔයාලගේ ආදරණිය Phantomfreak විසින් ඔයාලට ලබා දෙන Phantomfreak's Signals Group එක.
Group එකෙන් ඔයාලට ලැබෙන දේවල්:
- Daily Trading Signals: දවසකට අවම signals දෙකක් ලබා දෙන අතර, Signal දෙන්න ටික වෙලාවකට කලින් ඔයාලට දැනුවත් කිරීමක් කරනවා සූදානම් වෙන්න කියලා. සදුදා - සිකුරාදා අතර සාමාන්‍ය ආකාරයට signals ලබා දෙන අතර සෙනසුරාදා සහ ඉරිදා දින වලදි විශේෂ ආකාරයකට signals සමග analyze කරපු විදිහත් කියලා දෙන්න උත්සහා කරනවා.
- Market Updates: Signals වලට අමතරව markets ගැන news සහ අලුත් විස්තර ලබා දෙනවා.
- Educational Support: මම හැමතිස්සෙම කියනවා වගේ මගේ අරමුණ තමයි ඔයාලට සරලව තේරෙන විදිහට trading ගැන උගන්නන එක. ඉතින් හැම වෙලාවකම අලුතින් දෙයක් ඔයාලට කියලා දෙන්න උත්සහා කරනවා.
කොහොමද group එකට join වෙන්නේ?
- Link එක: Phantomfreak's Signals Group
- මොනාද කරන්න අවශ්‍ය: ඔයාට group එකට එන්න කිසිම සුදුසු කමක්වත් මුදලක්වත් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔයා trading වලට අලුත් කෙනෙක්නම් අනිවාරෙන්ම admin කෙනෙක්ට message එකක් දාලා කියන්න ඔයා trading වලට අලුත් කෙනෙක් කියලා. Admin විසින් ඔයාට කරන්න අවශ්‍ය දේවල් guide කරයි.
නීති රීති:
- Group එකේ හැමෝටම කතා කරන්න අවස්තාව ආවම trading සම්බන්ද දේවල් පමණක් කතා කරන්න.
- අනිත් අයට කරදරයක් වෙන ආකාරයට හැසිරෙන්න එපා.
- අනිත් අයගේ inbox වලට ගිහින් කරදර කරන්න එපා.
ඔයා මේ හැමදේකටම අලුත් කෙනෙක් නම් මම මීට කලින් ඔයාලට ගෙනාපු පාඩම් කියවලා ඉන්න. ඔයා මීට කලින් signals වලට trade කරලා නැතිනම් demo trading කරලා පුරුදු වෙලා live trade කරන්න කියලා මතක් කරනවා. ඔයාට demo trading ගැන සම්පූර්ණ විස්තරයක් මේ link එකෙන් කියවන්න පුළුවන්. Binance වලින් demo trade කරමු.
ඉතින් මේක වැදගත් කියලා හිතෙනවනම් ඔයාගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. යාළුවන්වත් අනිවාරෙන්ම group එකට add කරගන්න. ඒවගේම පහලින් තියෙන links වලින් ඔයාලට පුළුවන් මාත් එක්ක අනිත් මාධ්‍යජාලා මගිනුත් එකතු වෙන්න.
විශේෂ නිවේදනය: කරුණාකර මතක තියාගන්න trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. Signals අධ්‍යාපනමය අරමුණු සඳහා පමණක් භාවිතා කරන්න, ඔයා ගන්න අවදානම ගැන අප වගකියනු නොලැබේ.
ඉංග්‍රීසියෙන් -
Disclaimer: Please note that trading involves risk. Signals are for educational purposes, and it’s essential to manage your risk carefully.contactme.phantomfreak@gmail.com





